• Latest News

    Powered by Blogger.
    Monday, September 22, 2014

    Twitter වලින් එන්නැයි මහ බැංකු අධිපතිවරයා ජනතාවට කියයි

    Twitter වලින් එන්නැයි මහ බැංකු අධිපතිවරයා ජනතාවට කියයි

    ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ට්විටර් සමාජ ජාල වෙබ් අඩවිය ඔස්සේ සජීවීව මහජනතාවගේ ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාදීමට සූදානම් වේ.
    මේ අනුව, ලබන බදාදා (24) මෙරට වේලාවෙන් උදෑසන 10 ත් 11ත් අතර කාල සීමාවේදී මහ බැංකු අධිපතිවරයාට #askcbsl යන ට්විටර් ගිණුම ඔස්සේ ජනතාවට ප්‍රශ්න ඉදිරිපත් කළ හැකිය.
    • Blogger Comments
    • Facebook Comments

    0 ඔබේ අදහස එකතු කරන්න:

    Post a Comment

    Item Reviewed: Twitter වලින් එන්නැයි මහ බැංකු අධිපතිවරයා ජනතාවට කියයි Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top