• Latest News

    Powered by Blogger.
    Saturday, June 7, 2014

    කරාපිටය රෝහලේ භූතයෝලූ



    ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අමුතු ආකාරයක අවතාර ඇතැයි කියමින් එහි ඇතැම් සේවකයින් භීතියට පත්ව සිටින බවක් වාර්තා වෙයි. ඉකුත් දින කිහිපයේම රෝහල් කොරිඩෝව අවට මෙම අද්භූත දසුන් ඇතැම් සේවකයින් දැක ඇති බව පැවසේ.

    හිස නැති මළ කඳක් ඇවිදින දසුන් මෙන්ම මෑතකදී රෝහලේ මියගිය පුද්ගලයෙකුගේදසුන්ද රෝහලේ රාත්‍රී රාජකාරී කරන ඇතැම් සේවකයින් දැක ඇතැයි පැවසේ. මේ හේතුවෙන් සමහර සේවකයින් රාත්‍රී සේවයට මැළිකමක් දක්වන බවද වාර්තා වෙයි. 
    මේ අතර මෙම තත්ත්වයත් සමඟ එම රෝහලේ පරිත්‍රාණ ධර්ම දේශනාවක් පැවැත්වීමට රෝහල් කාර්්‍ය මණ්ඩලයේ අවධානය යොමුවී තිබේ.
    • Blogger Comments
    • Facebook Comments

    0 ඔබේ අදහස එකතු කරන්න:

    Post a Comment

    Item Reviewed: කරාපිටය රෝහලේ භූතයෝලූ Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top