• Latest News

    Powered by Blogger.
    Saturday, June 7, 2014

    ඉන්ටපෝල් එකෙන් රෙඩ් නෝටිස් දුන්න කවුද මේ "මැලේසිය අක්කා"



    ජාත්‍යන්තරව එල්.ටී.ටී.ඊ. සංවිධානය යලි පණගැන්වීමට උත්සහ කරන එල්.ටී.ටී.ඊ. නායකයන් විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට  ගත්තද තවත් බොහෝ එල්.ටී.ටී.ඊ නායකයන් විවිධ රටවල සැඟවී ශ්‍රීලංකාවේ යලිත් කොටි රාජ්‍යක් බිහිකිරීමට උත්සහ කරන බව අපි කවුරුත් දනී.මෙලෙස මැලේසියාවේ සිට පැමිණි කොටි සාමාජිකයන් මෙහෙයවන මැලේසියා අක්කා හෙවත් තලවීරන් පූන්කුල්ලී නම් කොටි නායිකාව සහ තවත් 5 දෙනෙකු අත් අඩොංගුවට ගැනීමට අන්තර්ජාතික පොලීසිය වරෙන්තු නිකුත් කර ඇත 



    පසුගිය දා මැලේසියාවෙන් අත් අඩංගුවට ගෙන ලංකාවට ගෙනා කොටි සාමාජිකයන් 3 දෙනාගෙන් කල ප්‍රශ්න කිරීම් වලින් කොටි සංවිදානය යලි පණගැන්වීම සඳහා ඔවුන් ගෙන ඇති ක්‍රියාමාර්ග බොහෝමයක් අනාවරණය ඊ ඇත.එසේම ද්‍රවිඩ ඩයස්පෝරාවේ උපදෙත් මත කොටි සංවිධානය යලි පණගැන්වීම සඳහා විශාල කාර්‍යක් මැලේසිය අක්කා විසින් සිදු කර ඇති බවහේතු වී තිබේ  

    මූලාශ්‍ර-මව්බිම පුවත්පත ඇසුරෙනි 
    • Blogger Comments
    • Facebook Comments

    0 ඔබේ අදහස එකතු කරන්න:

    Post a Comment

    Item Reviewed: ඉන්ටපෝල් එකෙන් රෙඩ් නෝටිස් දුන්න කවුද මේ "මැලේසිය අක්කා" Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top