හොලිවුඩයේ මෙන්ම බොලිවුඩයේද සුපිරි නලු නිලියන් ක්‍රීඩකයන් ව්‍යාපාරිකයන් මෙන්ම දේශපාලකයන් ද තම ආගම අතහැර බුදු දහමට නැඹුරුවූ අවස්ථ ඕනෑ තරම් අප අසා ඇත.ඉන්දියාවෙන් ඇසෙන අලුත්ම ආරංචිය වන්නේ ඉන්දියාවේ මෙන්ම ලොව පුරා එක ලෙස ජනප්‍රිය නළුවකු වෙන ශරුක් ඛාන් බුදු දහමට නැඹුරු වූ බවයි.
ඔහු මේ පිළිබඳව අදහස් දක්වමින් කියා ඇත්තේ තමන් බෞද්ධ පොත් පත් කියවීම නිසා ඔහු ඉතා තැම්පත් පුද්ගලයකු වූ බවයි.
0 ඔබේ අදහස එකතු කරන්න:
Post a Comment