• Latest News

    Powered by Blogger.
    Thursday, June 5, 2014

    මල්ලිකා තම නිරුවත ඉන්දීය කොඩියන් වසා ගනී



    බොලිවුඩ් ලෝකයේ  පුවත් මවන්නික වන සරාගී නිලි මල්ලිකා ශෙරාවත්  ඉන්දියානු කොඩියට සමාන රෙද්දකින් ඇගේ නිරුවත වසා සිටින පෝස්ටරයක් නිකුත් වීමත් සමඟ ඉන්දියාව තුල ආන්දෝලනයක් ඇති විය 

    DIRTY POLITICS නැමති චිත්‍රපටයේ ප්‍රචාරක දැන්වීමක් සඳහා මෙලෙස  මල්ලිකා ඉන්දීය ජාතික කොඩියට සමාන රෙද්දකින් තම නිරුවත වසා ගෙන ආරක්ෂක රථයක වහලයේ නැගී සිටින ලෙස මෙම පෝසටරය නිර්මාණය කර ඇත මෙම පෝස්ටරය සම්බන්ධයෙන් විවිධ විරෝධතා ඇතිවුවද dirty politics
    චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා  වන  ඒ.කේ .සී බොකඩියා පවසන්නේ මෙම පෝස්ටරය මගින් රටේ ගෞරවයට කිසිඳු හානියක් සිඩුවී නොමැති බවයි 

    මෙම චිත්‍රපටයේ අඩංගු කතා තේමව වන්නේ ස්ත්‍රී දූෂණ සහ කාන්තා අයිතිවාසිකම් පිළිබද ක්‍රියාකාරිණියක වන බාන්වරී දේවී ගේ ජීවිත කතාවයි .






    • Blogger Comments
    • Facebook Comments

    0 ඔබේ අදහස එකතු කරන්න:

    Post a Comment

    Item Reviewed: මල්ලිකා තම නිරුවත ඉන්දීය කොඩියන් වසා ගනී Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top