නාගයකු ළඟතබා ගැනීමේ සිදුවීමක් නිසා ප්‍රසිද්ධියට පත් කොල්ලුපිටිය
ක්ලියෝපැට්‍රා රාත්‍රී සමාජශාලාවේ නළඟනක වූ දන්තුරේ නිරෝෂා විමලරත්න
(ඩිලානි) දරුප්‍රසූතියක් සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇතැයි
රෝහල් ආරංචි පවසයි. පසුගිය තුන්වැනිදා ඇය රෝහල්ගත කර ඇතිබව වාර්තා වේ.
0 ඔබේ අදහස එකතු කරන්න:
Post a Comment