• Latest News

    Powered by Blogger.
    Monday, June 2, 2014

    හිමාලිගේ කොට ගවුමට රන්ජන් කැමතිලු


    ජනප්‍රිය රංගන ශිල්පීනී හිමාලි සිරිවර්ධන වඩාත්ම ලස්සන කොට ගවුම් වලට බව ජනප්‍රිය නළු රන්ජන් රාමනායක පුවත් පත් සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත.පුවත්පත් සාකච්ඡාවේදී හිමාලි වඩාත්ම ලස්සන කුමන ඇඳුමටද යන්න ඇසූ විට ඔහු කිය ඇත්තේ හිමාලිට වඩාත්ම ලස්සන කොට ගවුම බවත් ඇයගේ ඇඟේ හැඩයට වඩාත උචිත කොට ගවුම බවය.එසේම රන්ජා චිත්‍රපටයේ ගීතයක් රූගත් කරන විට හිමාලිව ලස්සනට දැක ඇති බවද එහිදී රන්ජන් කියලා තියෙනවා.







    keywords- himaali siriwardana,hot,ranja,ranjan naamanayaka,
    • Blogger Comments
    • Facebook Comments

    0 ඔබේ අදහස එකතු කරන්න:

    Post a Comment

    Item Reviewed: හිමාලිගේ කොට ගවුමට රන්ජන් කැමතිලු Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top