• Latest News

    Powered by Blogger.
    Monday, June 2, 2014

    38 දෙනෙක් 15 හැවැරිදි දැරියක් දූෂණය කරලා


    පුද්ගලයන් 38 දෙනෙකු විසින් මැලේසියාවේ  ක්ලෙන්ටන් ප්‍රන්තයේදී 15 හැවිරිදු දැරියක්ව සමූහ ලෙස දූෂණය කර ඇති බව මැලේසියානු පොලිසිය පවසයි .මෙම පුද්ගලයන් විසින් ඇයව රවටා මත්ද්‍රව්‍ය තිප්පොළකට ඇයව රැගෙන ගොස් මෙම අපරාධය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
    මෙම සිදුවීමට අදාළ සැකකරුවන් 38දෙනාගෙන් 13 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව මැලේසියානු පොලීසිය පවසයි.මෙසේ දූෂණයටලක්වූ  දැරිය සහ ඇයගේ යෙහෙළියත් මීට පෙර සමූහ ලෙස දූෂණයටලක්ව ඇති බව අනාවරණය වී ඇත  
    • Blogger Comments
    • Facebook Comments

    0 ඔබේ අදහස එකතු කරන්න:

    Post a Comment

    Item Reviewed: 38 දෙනෙක් 15 හැවැරිදි දැරියක් දූෂණය කරලා Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top