නිලි චිත්‍රපටනිලියක් වන කැනේඩියානු ජාතික නික්කි බෙන්ස්,කැනඩාවේ ලඟදීම පැවැත්වීමට නියමිත ප්‍රාදේශිය මැතිවරණ සඳහා තරග කිරීමට යන බව සඳහන් වේ.ඇය ටොරොන්ටෝ නගරයේ නගරාධිපති ධූරය සඳහා ඇය බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වේ.
ලබන ඔක්තෝබරයේදී පැවැත්වීමට නියමිත මැතිවරණය සඳහා ප්‍රචාරක කටයුතු ආරම්භ කරමින් ඇය ප්‍රකාශ කර ඇත්තේ තමා ටොරොන්ටෝවේ සරාගී නගරාධිපතිනිය බවයි.
එසේම තමන් ටොරොන්ටෝවට වැඩිහිටි සිනමා කර්මාන්ත හඳුන්වා දෙන බවත් ප්‍රකාශ කර තිබේ.නිලි චිත්‍රපට 217 පමණ රඟපා ඇති නික්කි 32 වියේ පසුවෙයි.
0 ඔබේ අදහස එකතු කරන්න:
Post a Comment