ඔටුන්න හිම විලියම් කුමරුගේ බිරිඳ වන කේට් කුමරියට පසුගිය දිනක සංචාරයක නියැලෙන අවස්ථාවකදී ඇයගේ ගවුම සුලගට උඩයාම නිසා විශාල අකරතැබ්බයකට මුහුණ දීමට සිදුවිය.මේ අවස්ථාවේදී මාධ්‍යවේදීන් ලබ ගෙන තිබූ ඡායාරූපය වල ඇයගේ පසුපස ප්‍රදේශය නිරාවරණ වී තිබූ ඡායාරූපය බ්‍රිතාන්‍යය මාධ්‍ය ඔස්සේ ප්‍රදර්ශනය අත්හිටවුවත් අන්තර්ජාලය ඔස්සේ එම ඡායාරූපය ප්‍රසිද්ධ වෙමින් තිබේ
Sunday, June 1, 2014
- Blogger Comments
- Facebook Comments
Subscribe to:
Post Comments (Atom)
0 ඔබේ අදහස එකතු කරන්න:
Post a Comment