තම විවාහය පිළිබඳව දරුවන් සමඟ සාකච්ඡා කළයුතු බව ඇන්ජලීනා ජොලී පවසයි
සුපිරි හොලිවුඩ් නළු බ්‍රැඩ් පිට් සහ තමා අතර විවාහය ලඟදීම සිදු නොවන බව සුපිරි හොලිවුඩ් නිලි ඇන්ජලේන ජොලී ප්‍රකාශ කරයි.
ඔවුන් දෙදෙනා ජනප්‍රිය පුද්ගලයන් නිසා විවාහයට සූදානම් වීමට විශාල කාලයක් ගතවන බව ඇන්ජලේන ජොලී පවසයි .එසේම තම විවාහය පැවැත්වෙන ආකාරය පිළිබඳව තම දරුවන් සහ පවුලේ සාමාජිකයන් සමඟ සාකච්ඡා කල යුතු බවයි
0 ඔබේ අදහස එකතු කරන්න:
Post a Comment