එංගලන්ත ක්‍රීඩක ජෝස් බට්ලර් විසින් ප්‍රවේගකාරී පිති හරබයක නිරත වෙමින් දිය වෙමින් තිබූ එංගලන්ත ජයග්‍රහණය ගොඩ ගැනීමට උත්සහ කලත් ලසිත් මාලින්ග යැවූ අවසන් පන්දු වාරයේ ජෝස් බට්ලර් දුවද්දී දැවීයාමකට හසු විය.අවසන් පන්දු වාරයේදී එංගලන්ත පිල ලකුනු 12 ලබා ගැනීමට අවශ්‍ය උවත් මාලින්ග ලකුනු 4 පමනක් ලබා දීම නිසා ලකුණු 7 තියුණු ජයක් ලබා ගැනීමට ශ්‍රීලංකාවේ ක්‍රීඩකයන් සමත් විය.
ශ්‍රීලංකා කණ්ඩායම පලමුව පන්දුවට පහර දී කඩුළු 9 කට ලකුණු 300 ලබා ගත් අතර එහිදී කුමාර්සංගක්කාර සහ තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 71ක් ලබා ගනිමින් දෙවන කඩුල්ල සඳහා ලකුණු 172ක සබඳතාවයක් පිහිටුවීය.
පිළිතුරු ඉනිම ඇරඹු එංගලන්ත කණ්ඩායමේ මුල් කඩුලු 5 ලකුණු 111ක් තුළ දැවීයාමෙන් අනුතුරුව පිටියට පිවිසි ජොස් බට්ලර් හා රවී බොපාරා ශ්‍රී ලංකා කණ්ඩායමට මහත් හිසරදයක් වෙමින් 6 වැනි කඩුල්ල සඳහා පන්දුවාර 16.2කදී ලකුණු 133ක් ලබා ගැනීමට සමත් වූහ.ජොස් බට්ලර් අවසන් පන්දු වාරයේදී දැවී යනවිට පන්දු 74කදී ලකුණු 121 ලබා ගෙන තිබුනි.
මේ අනුව තරගාවලිය 2-2 ලෙස සම තත්ත්වයේ පවතින අතර 5 වන තරගය දෙපිලටම තීරණාත්මක වනු ඇත

0 ඔබේ අදහස එකතු කරන්න:
Post a Comment