• Latest News

    Powered by Blogger.
    Friday, May 30, 2014

    දඹුල්ලේ ගමක දැරියන් 7 දෙනෙකු කුඩ්ඩන්ගේ අඹුවන් වෙලා දැරියන් 7 දෙනාම අවුරුදු 12-15 අතර

    දඹුල්ල නවපාදෙණිය නාගරික කොඨ්ඨාසයේ ගෙවී ගිය අවුරුද්දක කාලය අතර තුර බාලවයස්කාර දැරියන් මත්කුඩු ජාවාරම්කාරයන්ගේ අඹුවන් බවට පත්වීමේ සිදුවීම් 7 ක් වාර්තා වී තිබේ.පාසල් යමින් සිටි වයස අවුරුදු 12-15 අතර දැරියන් 7 ක් මෙලෙස මත්කුඩු ජාවාරම්කාරයන් අඹුවන් බවට පත්ව තිබේ .

    මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කලද ඉන් සෙතක් නොවන බවත් ,පොලිසිය අධිකරණයට නිවැරැදිව චෝදනා ගොනු නොකිරීමෙන් බාලවයස්කාර දැරියන් අඹුකමට ගන්නවුන් හට නිසි දඬුවම් නොලැබෙන බවත් නවපාදෙණියේ ජනතව ප්‍රකාශ කරයි.


    මූලාශ්‍ර-මව්බිම

    • Blogger Comments
    • Facebook Comments

    0 ඔබේ අදහස එකතු කරන්න:

    Post a Comment

    Item Reviewed: දඹුල්ලේ ගමක දැරියන් 7 දෙනෙකු කුඩ්ඩන්ගේ අඹුවන් වෙලා දැරියන් 7 දෙනාම අවුරුදු 12-15 අතර Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top