• Latest News

    Powered by Blogger.
    Friday, May 30, 2014

    ලොව විශාලම දික්කසාද වන්දිය රු.කෝටි 60,000

    තම හිටපු බිරිඳට පවුම් බිලියන 2.7 ගෙවන ලෙස ස්විස්ටර්ලන්ත අධිකරණය පසුගියදා රුසියානු ප්‍රකෝටිපතියෙකුට නියෝග කළේය.ස්විස්ටර්ලන්ත විනිසුරුවන් මෙම නඩු තීන්දුව ප්‍රකාශ කරමින් 47 හැවිරිදි  දිමිත්‍රි රයිබොලොවෙල්ව් අවුරුදු 24 කට ආසන්න කාලයක් එලීනා රයිබොලොවෙල්ව් සමඟ විවාහ වී සිටි නිසා ඇයට දික්කසාද වන්දිය ලෙස ස්විස් ෆ්රෑන්ක් 4,020,555,987 ගෙවිය යුතු බවයි.

    එලීනා රයිබොලොවෙල්ව්ගේ නීතිඥවරයා වසර 6 වැනි දීර්ඝ කාලයක් තිස්සේ පැවැති නඩුව මෙලස සාමදානයෙන් බේරාගැනීමට හැකි වීම සතුටක් බවයි.

    මීට ප්‍රථම ලෝකයෙ විශාලම දික්කසාද වන්දිය ලෙස සැලකුනේ ඇලෙක් විල්ඩෙන්ස්ටෙයින් විසින් සිය හිටපු බිරිඳට ගෙවූ පවුම් බිලියන 1.5 වන්දියයි.

    • Blogger Comments
    • Facebook Comments

    0 ඔබේ අදහස එකතු කරන්න:

    Post a Comment

    Item Reviewed: ලොව විශාලම දික්කසාද වන්දිය රු.කෝටි 60,000 Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top