ටයිම්ස් ඔෆ් ඉන්ඩියා (Times of India) පුවත්පත කල සමීක්ෂණයකින් ඉන්දියාවේ ආකර්ශනීයම කාන්තාවන් අතර 3 වන ස්ථානය ලබා ගැනීමට ශ්‍රීලාංකික බොලිවුඩ් නිලි ජැක්ලින් ෆර්නැන්ඩස්ට හැකියාව ලැබී ඇත .
ජැක්ලින් මේ පිලිවදව අදහස් දක්වමින් කියා ඇත්තේ ඉන්දීය ජනතාව ඇයට දක්වන ආකර්ශනීය තමාට ශක්තියක් වගේම සතුටක් බවයි.
කෙසේ වෙතත් මෙමෙ ලැයිස්තුවේ 1 සහ 2 යන ස්ථාන ලබා ගැනීමට පිලිවනින් සුපිරි බොලිවුඩ් නිලියන් වන දීපිකා පාදුකෝන්ට සහ කට්‍රිනා කයිෆ්ට හැකියාව ලැබී ඇත

0 ඔබේ අදහස එකතු කරන්න:
Post a Comment