• Latest News

    Powered by Blogger.
    Wednesday, June 4, 2014

    ප්‍රංශ කතුන් තිසර පට ගලවයි



    බටහිර රටවල කාන්තාවන් සීඝ්‍රයෙන් පියයුරු පිළිකා රෝගයට ගොදුරු වෙමින් ඇති නිසා "පින්ක් බ්‍රා බසාර"" නම් සංවිධානය විසින් රෝගය මැඩලීම සඳහා බලධාරීන්ට අවධාරණය කිරීම පිණිස ප්‍රංශයේ  අයිෆල් කුලුන අසළ විරෝධතාවත් දියත් කර තිබුණි.

    මෙම විරෝධතාවය වෙනත් විරෝධතා වලින් වෙනස් වන්නෙ අයිෆල් කුලුන අසලට රුස් වූ කාන්තවන් තන් ඇද සිටින තිසරපට ගලවා අහසට විසිකරමින් මෙම විරෝධතාවය දැක්වූ නිසාය.මෙම අවස්ථාව  දැක බලා ගැනීමට විශාල පිරිසක් රැස් වී ඇති බව වාර්තා වේ.
    • Blogger Comments
    • Facebook Comments

    0 ඔබේ අදහස එකතු කරන්න:

    Post a Comment

    Item Reviewed: ප්‍රංශ කතුන් තිසර පට ගලවයි Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top