• Latest News

    Powered by Blogger.
    Tuesday, June 3, 2014

    ඉන්දීයාවේදී දේවත්වයට පත් වූ ලසිත් මාලිංග


    ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුවිශේෂ පන්දු යවන්නෙකු වන ලසිත් මාලිංග කලක් ඔහුගෙ කොන්ඩ විලාසිතාව නිසා ඉන්දීයාවේ ඉමහත් ජනප්‍රියත්වයක් ලබා ගත්තේය.නමුත් දැන් ලසිත් මාලිංගව ඉන්දීයානුවන් දේවත්වයෙන් අදහන බව අපට එරට මාධ්‍ය ඔස්සේ පලවී තිබුණි. මෙසේ ලසිත් මාලිංගව දේවත්වයෙන් ඇදහීමට පටන් ගෙන ඇත්තේ කේරළ ප්‍රාන්තයේ වැසියන්ය.ඉන්දියානුවන් ඔවුන්ගේ ඇතැම් නළු නිලියන් මෙන්ම ක්‍රිකට් ක්‍රීඩායන්ද දේවත්වයෙන් අදහන අතර ඒ අතරට එක් වූ නවතම සාමාජිකයා වන්නෙ YORKER BABA(යෝකර් බාබා ) හෙවත් ලසිත් මාලිංග වන බව වාර්තා වෙයි.
    • Blogger Comments
    • Facebook Comments

    0 ඔබේ අදහස එකතු කරන්න:

    Post a Comment

    Item Reviewed: ඉන්දීයාවේදී දේවත්වයට පත් වූ ලසිත් මාලිංග Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top