• Latest News

    Powered by Blogger.
    Monday, August 17, 2015

    ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ 25ක් දොට්ට

     ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ 25ක් දොට්ට



    ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව   නියෝජනය කරන සාමාජිකයින්   25 දෙනෙකුගෙන් යුතු සාමාජිකයින් පිරිසකගේ සාමාජිකත්වය අහෝසි කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

    ඒ පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයා දැනුවත් කරමින් ලිපියක් යොමු කර ඇති බව ජනාධිපති  ලේකම් කාර්යාලයේ ප්‍රකාශකයෙක් අද දෙරණට සඳහන් කළේය.

    කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ මධ්‍යම කාරක සභාව කැඳවීමකින් තොරව එහි සාමාජිකයින්ඉවත් කිරීම නීත්‍යානුකුලව කළ නොහැකි බවයි.
    Next
    This is the most recent post.
    Older Post
    • Blogger Comments
    • Facebook Comments

    0 ඔබේ අදහස එකතු කරන්න:

    Post a Comment

    Item Reviewed: ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ 25ක් දොට්ට Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top