නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ ගබඩාවක් තුළ තිබී හමුවූ අබලන් වූ ගුවන්යානයට තමාගේ බව ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ චන්ද්‍රම්රත්නම් මහතා පවසයි.
තවත් අයෙකු හා එක්ව තමන් විසින් පවත්වාගෙන යන ගුවන්යානා ධාවන පුහුණු පාසලක ප‍්‍රදර්ශනය සඳහා මෙම ගුවන්යානය සකස් කර තිබූ බව හෙතෙම සඳහන් කළේය.
එය භාවිතයට ගත නොහැකි තරමට අබලන්වී ඇති බැවින් සිසුන්ට පෙන්වීමටත්, මහජන ප්‍රදර්ශනයටත් පමණක් ප්‍රයෝජනයට ගත් බව ඔහු අද දෙරණට කියා සිටියේය.
මේ සම්බන්ධයෙන් තමන් නාරාහේන්පිට පොලීසියට කටඋත්තරයක් ලබාදෙන බව චන්ද්‍රම්රත්නම් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
පොලිස් 119 මධ්‍යස්ථානයට ලද තොරතුරකට අනුව නාරාහේන්පිට පොලීසිය සිදුකළ පරීක්ෂා කිරීමකදී මෙම ගුවන්යානය නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ ගබඩාවක් තුළ තිබී අද පස්වරුවේ හමුවිය.
පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි

0 ඔබේ අදහස එකතු කරන්න:
Post a Comment