ඒ අනුව මහ ඇමැති ධුරයේ දිවුරුම් දීමට තමන්ට ඉඩ දෙන ලෙස ඉල්ලීමක් කරමින් ලියවිල්ලක් ඌව විපක්ෂ නායක හරීන් ප්‍රනාන්දු මහතා අද (13) ආණ්ඩුකාර නන්ද මැතිව් මහතාට භාර දී තිබේ.
මේ වන විට ඌව පළාත් සභාවේ ආසන 34න් 17 දෙනෙකුගේ සහය විපක්ෂයට හිමිවී ඇති අතර සන්ධානයට 15ක් හිමිවී ඇත.
0 ඔබේ අදහස එකතු කරන්න:
Post a Comment