මෙතෙක් ලොව 2 වන ධනවත්ම නළුවා වු ටොම් කෲස් ගේ වත්කම් ප්‍රමාණය වන ඩොලර් මිලියන $480 ද ඉක්මවා ඩොලර් මිලියන $600 ක් දක්වා තම වත්කම් ඉහළ දමා ගැනීමට ෂාරුක් සමත්ව ඇති බව Wealth-X වෙබ් අඩ්විය ප්‍රකාශ කර තිබේ .මේ අනුව ෂරුක් දෙවැනි වී තිබෙන්නේ ඩොලර් මිලියන 820 ක ධනයක් හිමි හොලිවුඩ් නළු Jerry Seinfeld පමණක් බව හෙළිවී තිබේ .ලොව ධනවත්ම නළු නිලියන් අතර එකදු නිලියක්වත් නොමැති වීම විශේෂයෙන්ම සඳහන් කල යුතුය.
keyword- shahrukh khan,most reach,actor,jerry seinfeld,tom cruise
0 ඔබේ අදහස එකතු කරන්න:
Post a Comment